VOG.LKReels

ඩිම්බ කෝෂ පිළිකා හඳුනාගන්නේ කෙසේද?

ඩිම්බ කෝෂ පිළිකාවක් කලින් හඳුනා ගැනීම අපහසුයි. පිළිකාව තරමක් විශාල වෙන තුරු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. උදරයේ අපහසුතාවයක්, උදරය ඉදිරියට නෙරා ඒම හෝ බඩේ සුළු වේදනාවක් ඇත්නම් ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. CA 125 රුධිර පරීක්ෂණය මගින් අවදානම සොයා බලනව. පවුලේ කෙනෙකුට මෙම පිළිකාව තිබුණා නම් අවදානම වැඩියි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK