VOG.LKReels

ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන සැත්කම් මොනවාද?

ගර්භාෂයේ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) සඳහා කරන සැත්කම්, ලැපරොස්කොපි ක්‍රමය සහ ගර්භාෂය ඉවත් කිරීම අවශ්‍ය වන්නේ කවදාද යන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK