VOG.LKReels

ගැබ් ගැනීමට පෙර පෝෂණ උපදෙස් මොනවාද?

මුලින්ම ෆෝලික් ඇසිඩ් ආහාරයට අමතරව ලබා ගත යුතුයි. සීනි අධික ආහාර සහ සැකසූ ආහාර හැකි තරම් අඩු කර ප්‍රෝටීන්, පලා වර්ග, එළවළු සහ පලතුරු සහිත සමබල ආහාර වේලක් ගන්න. ගැබ් ගැනීමට හොඳ නැති පලතුරු තිබෙන බවට ඇති මතයේ සත්‍යතාවයක් නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK