VOG.LKReels

ගර්භණී සමයේදී වඩා හොඳ විවේකයද, ව්‍යායාමද?

කලින් පුරුදු ව්‍යායාම සහ එදිනෙදා වැඩ ගර්භණී සමයේදීත් ඒ විදිහටම කරගෙන යාම සුදුසුයි. නමුත් කලින් කවදාවත් නොකළ ව්‍යායාම ගර්භණී වූ පසු අලුතින් ආරම්භ කිරීම නිර්දේශ කරන්නේ නැහැ. කොන්දේ හෝ උදරයේ වේදනාවක් වැනි අපහසුතාවක් ඇත්නම් හෝ වෛද්‍ය වරයා නිර්දේශ කළොත් පමණයි විවේක ගැනීම අවශ්‍ය වෙන්නේ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK