VOG.LKReels

සිසේරියන්ද, සාමාන්‍ය ප්‍රසූතියද? තෝරාගන්නේ කෙසේද?

ගැටලුවක් නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතිය තමයි ආරක්ෂිතම. නමුත් සිසේරියන් සැත්කමත් දැන් ආරක්ෂිතයි. එකක් කලින්ම තීරණය කර ගැනීමට වඩා සති 35-36 පමණ වන විට වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර, මවගේ සහ දරුවාගේ තත්වය අනුව සුදුසු ක්‍රමය තෝරා ගැනීම සුදුසුයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK