VOG.LKReels

පැලෝපීය නාල අවහිරතා සොයන පරීක්ෂණ මොනවාද?

පැලෝපීය නාල අවහිර වී ඇත්දැයි සොයා බලන පරීක්ෂණ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමඟ රූපවාහිනී සාකච්ඡාවක්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK