සුගැබි ඇප් එක – ඔසප් චක්‍රය, සරු කාලය සහ ගර්භණී සමය එකම තැනකින්
ඔසප් චක්‍රය නිරීක්ෂණය, සරු කාලය නිවැරදිව හඳුනා ගැනීම සහ ගර්භණී සමයේ සතියෙන් සතියේ වර්ධනය — සියල්ල එකම ඇප් එකකින්. 'සුගැබි' ඇප් එක දැන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්, iOS සහ Android සඳහා: sugabi.lk/app
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK