VOG.LKReels

සිසේරියන් සැත්කමට පසු බලාපොරොත්තු විය යුත්තේ මොනවාද?

සිසේරියන් සැත්කමකින් පසු සුවය වන කාලය, වේදනාව, තුවාලය බලා ගැනීම සහ වෛද්‍යවරයා හමුවිය යුතු අවස්ථා ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK