VOG.LKReels

සරු කාලය හඳුනාගන්නේ කොහොමද?

ඔසප් චක්‍රයේ ගැබ් ගැනීමට වැඩිම ඉඩ ඇති දින හඳුනාගන්නා ආකාරය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි. සරු දින නොමිලේ ගණනය කරන්න: sugabi.lk/app

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK