VOG.LKReels

ලිංගික සංසර්ගයේදී වේදනාවද? වැජිනිස්මස් ගැන දැනගන්න

වැජිනිස්මස් යනු කුමක්ද, එය ඇතිවන්නේ ඇයි සහ එයට ඇති සාර්ථක ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි. ලැජ්ජා වෙන්න එපා, මේකට ප්‍රතිකාර තියෙනවා.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK