VOG.LKReels

මුල් මාස තුනේ රුධිර වහනයක් වුණොත් කළ යුත්තේ කුමක්ද?

මුල් මාස තුනේ රුධිර වහනයක් වුණොත් දැනගන්න ඕන දරු ගැබ හොඳින් වර්ධනය වෙනවද, ගබ්සාවකට අවදානමක් තියෙනවද කියලයි. ඒ සඳහා ප්‍රධාන පරීක්ෂණය ultrasound scan පරීක්ෂණයයි. එයින් දරු ගැබ ගර්භාෂය ඇතුළේද පිටතද, හෘද ස්පන්දනය සාමාන්‍යද, වැදෑමහ ගැලවී ඇතුළත රුධිර වහනයක් වෙලාද කියලා දැනගන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK