VOG.LKReels

ගර්භණී සමයේ රුධිර වහනයට හේතු මොනවාද?

ගර්භණී සමයේ රුධිර වහනයට හේතු රැසක් තියෙනවා: දරු ගැබ තැන්පත් වෙනකොට ඇතිවන සුළු රුධිර වහනය, ගබ්සාවකට අවදානමක් හෝ ගබ්සාවක්, ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම, molar pregnancy, වැදෑමහ ගැලවීම, වැදෑමහ ගර්භාෂයේ පහළ කොටසේ පිහිටීම සහ ප්‍රසූතියට ආසන්න වෙනකොට ගැබ් ගෙල විවෘත වීම. වැදෑමහ සම්පූර්ණයෙන් නොගැලවී දරුවාට ඔක්සිජන් ලැබෙනවා නම් සුළු රුධිර වහනයකින් පසුවත් දරු ගැබ සාමාන්‍ය ලෙස වර්ධනය වෙනවා.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK