VOG.LKReels

ගර්භණී සමයේ රුධිර වහනය අවදානම්ද?

ගර්භණී සමයේ මුල් මාස කිහිපයේ රුධිර වහනය බහුලයි. ගබ්සාවකට අවදානමක් නිසා වෙන්න පුළුවන්; නැත්නම් දරු ගැබ ගර්භාෂයට සම්බන්ධ වෙනකොට ඇතිවන සුළු implantation bleeding වගේ සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. මොකක්ද කියලා හරියටම දැනගන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි. මුල් මාස තුනෙන් පසු රුධිර වහනය සුලභ නැහැ; එය අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK