දරු ප්‍රසූතියෙන් පසු බර අඩු කරගන්නේ කෙසේද?
ගර්භණී සමයේ බර වැඩි වීම සාමාන්‍යයි. කිරි දෙන කාලයේ ගොඩක් කන්න ඕන කියලා හිතලා කෑම පාලනය නොකිරීම සහ ව්‍යායාමවලට බය වීම තමයි ප්‍රධාන බාධක. සාමාන්‍ය ප්‍රසූතියකින් සති 4–5කින් ඕනෑම ව්‍යායාමයක් කරන්න පුළුවන්; සිසේරියන් සැත්කමකින් පසු සති 6ක් පමණ වෙනකොට. සමතුලිත ආහාර වේලක් සහ නැවත පුරුදු ව්‍යායාම මගින් කලින් තිබුණු හැඩයටම පත්වෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK