ගර්භණී සමයේ stretch marks වළක්වා ගත හැකිද?
ගර්භණී සමයේ උදරය විශාල වෙනකොට උදර බිත්තිය ඇදීම නිසා stretch marks ඇතිවෙනවා. ඕනෑම ගර්භණී කාන්තාවකට ඇතිවෙන්න පුළුවන්; ප්‍රසූතියෙන් පසුත් ඒවා නැති වෙන්නේ නැහැ. ඒ නිසා උදරය විශාල වෙන්න පටන් ගන්නකොටම stretch mark cream එකක් දිනපතා ගාලා සම්බාහනය කිරීමෙන් අවදානම අඩු කරගන්න පුළුවන්; සැමියාටත් මේක කරන්න පුළුවන්. ඇති වුණාට පස්සෙත් එවැනි ආලේපනවලින් පෙනුම අඩු කරගන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK