VOG.LKReels

දරු ඵල ප්‍රමාද වීමට හේතු සොයන පරීක්ෂණ මොනවාද?

දරු ඵල ප්‍රමාද වන විට හේතුව සොයා ගැනීමට කරන වෛද්‍ය පරීක්ෂණ සහ ඒවා කළ යුත්තේ කවදාද යන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK