විවෘත සැත්කමකදී කැළල අවම කරගන්නේ කෙසේද?
සෑම සැත්කමක්ම ලැපරොස්කොපි ක්‍රමයට කරන්න බැහැ. පරණ ක්රමයේ විවෘත සැත්කමකදී උදරය හරහා දිගට කැපුමක් යොදනවා. දැන් බොහෝ විට යොදන්නේ උදරයේ පහළින්, නාන ඇඳුමකින් වැසෙන තැනක යොදන bikini line incision කැපුමයි. එය උපරිම සෙන්ටිමීටර් 15ක් පමණයි; ගෙඩියේ ප්‍රමාණය අනුව හැකි තරම් කුඩා කරනවා.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK