VOG.LKReels

කාන්තා රෝග සැත්කම් ශරීරයට හානි අවම වන ලෙස කළ හැකිද?

කාන්තාවන්ට අවශ්‍ය වෙන්නේ සිරුරේ හැඩය සහ රූපලාවන්‍යය රැකගෙන ප්‍රතිකාර ගැනීමයි. ඒ නිසා කාන්තා රෝග සඳහා කරන ශල්‍යකර්මවලින් සියයට 90ත් 99ත් අතර ප්‍රමාණයක් දැන් ලැපරොස්කොපි ක්‍රමයට කරන්න පුළුවන්. විවෘත සැත්කමක් කරන විටත් කැළල අවම වන ස්ථානයක, හැකි තරම් කුඩා කැපුමක් යොදනවා.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK