ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් හමුවිය යුත්තේ කවදාද?
ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් ළඟට එන බොහෝ කාන්තාවන් රෝගී අය නෙමෙයි. ගර්භණී බව රෝගයක් නෙමෙයි; ගැබ් ගත් දා සිට දරු ප්‍රසූතියෙන් පසු දක්වා උපදෙස් සහ ප්‍රතිකාර සඳහා එනවා. ඔසප් චක්‍රයේ වෙනස්කම් සහ ආර්තවහරණය වගේ ස්වභාවික සිදුවීම් එක්කත් එනවා. ඊට අමතරව ගර්භාෂයේ ගෙඩි, ගර්භාෂය ඉදිමීම, පිළිකා වැනි රෝග තත්ත්ව සඳහාත් හමුවෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK