VOG.LKReels

ගර්භාෂයත් එක්ක ඩිම්බකෝෂත් ඉවත් කරනවාද?

ඩිම්බකෝෂ ඉවත් කරන්නේ පිළිකා තත්ත්වයකදී, ඩිම්බකෝෂවල ගැටලුවක් තියෙනවා නම්, හෝ ඩිම්බකෝෂ පිළිකාවකට අවදානමක් තියෙනවා නම් පමණයි. එහෙම නැත්නම් අවුරුදු 40ත් 50ත් අතර කාන්තාවකගේ ගර්භාෂය, පැලෝපීය නාල සහ ගැබ් ගෙල පමණක් ඉවත් කරනවා. එතකොට හෝමෝන නිපදවීම ස්වාභාවිකවම සිදුවෙනවා.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK