ගර්භාෂය ඉවත් කළාට පස්සේ ඇතිවන වෙනස්කම් මොනවාද?
ගර්භාෂය පමණක් ඉවත් කළොත් ඇතිවන ප්‍රධාන වෙනස මසකට වරක් ඔසප් වීම නැති වීමයි; ඒ හැර විශේෂ ගැටලුවක් නැහැ. ඩිම්බකෝෂත් ඉවත් කළොත් කාන්තා හෝමෝන අඩු වෙලා ඉක්මනින් වයසට යාම, හිසකෙස්වල සහ හමේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා තරුණ කාන්තාවකගේ ඩිම්බකෝෂ ඉවත් කරන්නේ නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK