VOG.LKReels

ගර්භාෂය ඉවත් කරන ක්‍රම මොනවාද?

ගර්භාෂය ඉවත් කිරීමට ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. විවෘත සැත්කම: සිසේරියන් සැත්කමක වගේ උදරයේ පහළ කැපුමක් යොදලා. ලැපරොස්කොපි ක්‍රමය: සියුම් ශල්‍ය උපකරණවලින්; වේදනාව සහ රුධිර වහනය අඩුයි, දිනකින් පමණ ගෙදර යන්න පුළුවන්. යෝනි මාර්ගය හරහා: උදරයේ කැපුමක් නැතුව; හැම රෝගියෙක්ම මේකට සුදුසු නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK