VOG.LKReels

ගැබ තුළ සිටින දරුවා පෝෂණය ලබන්නේ කොහොමද?

ගර්භාෂය තුළ සිටින දරුවාට පෝෂණය ලැබෙන ආකාරය සහ මවගේ ආහාරය එයට බලපාන හැටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK