VOG.LKReels

ගර්භාෂය ඉවත් කරන්න අවශ්‍ය වන්නේ කවදාද?

ගර්භාෂය ඉවත් කිරීමට හේතුවන ප්‍රධාන රෝග තමයි ගර්භාෂය ඉදිමීම (adenomyosis) සහ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි. ප්‍රධාන රෝග ලක්ෂණ: ඔසප් වීමේදී අධික රුධිර වහනය සහ වේදනාව, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, උදරය විශාල වීම. වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා, ස්කෑන් පරීක්ෂණයක් කළාට පස්සේ තමයි තීරණය කරන්නේ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK