ගර්භාෂය ඉවත් කිරීම කියන්නේ මොකක්ද?
ගර්භාෂය කියන්නේ දරුවෙක් වැඩෙන අවයවය. දරු ප්‍රසූතිය අවසන් වුණාට පස්සේ ගර්භාෂයේ එකම කර්තව්‍යය මාසයකට වරක් ඔසප් වීමයි. සමහර වෙලාවට ගර්භාෂය නිසා අධික රුධිර වහනය, අධික වේදනාව වැනි පීඩාකාරී රෝග තත්ත්ව ඇතිවෙනවා. ඒවාට තියෙන ප්‍රතිකාර ක්‍රමවලින් එකක් තමයි ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK