ගර්භාෂයේ ගෙඩි ඉවත් කළාට පස්සේ පරිස්සම් වෙන්නේ කෙසේද?
ගර්භාෂ බිත්තියට යොදන මැහුම් සති දෙකක් පමණ වෙනකොට සුව වෙනවා. නමුත් දරු ගැබක් දරන්න තරම් ගර්භාෂය ශක්තිමත් වෙන්න මාස හයක් පමණ අවශ්‍යයි. ඒ නිසා සැත්කමෙන් පසු මාස හයක් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කරන්න. ඒ හැර ජීවිත කාලෙම බෙහෙත් ගැනීමක් හෝ විශේෂ පරිස්සම් වීමක් අවශ්‍ය නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK