කෑම බීම නිසා ගර්භාෂයේ ගෙඩි ඇතිවෙනවාද?
ගර්භාෂයේ ගෙඩි ඉතාමත් බහුල තත්ත්වයක්. ඒ නිසා කෑම බීම හෝ ජානමය බලපෑමක් තියෙනවාද කියලා හොයාගන්න අමාරුයි. ගර්භාෂයේ ගෙඩිවලින් වැළකීමට විශේෂිත කෑම බීම රටාවක් හෝ ව්‍යායාම රටාවක් නිර්දේශ කරන්නේ නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK