ගර්භාෂයේ ගෙඩි ඉවත් කළාට පස්සේ දරුවෙක් හදාගන්න පුළුවන්ද?
විවෘත සැත්කමකින් පසු උදරය ඇතුළත ඇලීම් ඇතිවීම නිසා දරු පිළිසිඳ ගැනීමේ හැකියාව තරමක් අඩු වෙන්න පුළුවන්. ලැපරොස්කොපි සැත්කමකදී විශාල කැපුම් නැහැ, රුධිර වහනය අඩුයි, ගර්භාෂයට සිදුවන හානිය ඉතාම අවමයි. ඒ නිසා ගෙඩි ඉවත් කළාට පස්සේ දරු ඵල නැති වීම ගැන බිය වෙන්න අවශ්‍ය නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK