VOG.LKReels

ගර්භාෂයේ ගෙඩි සුව කරගන්න පුළුවන්ද?

ප්‍රතිකාරය තීරණය වන්නේ ගෙඩිය තියෙන ස්ථානය සහ ප්‍රමාණය අනුවයි. එක ගෙඩියක් නම් ශල්‍යකර්මයකින් ඉවත් කරලා නිට්ටාවටම සුව කරන්න පුළුවන්. කුඩා ගෙඩි විශාල සංඛ්‍යාවක් තියෙන, අවුරුදු 35ට වැඩි, දරුවන් ප්‍රසූත කිරීම අවසන් කාන්තාවකට ගර්භාෂය ඉවත් කිරීම නිර්දේශ කරනවා. රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඖෂධවලින් පාලනය කරන්නත් පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK