ගර්භාෂයේ ගෙඩියක රෝග ලක්ෂණ මොනවාද?
ගර්භාෂයේ ගෙඩියක රෝග ලක්ෂණ: උදරය විශාල වීම, ඔසප් වීම සමඟ අධික රුධිර වහනය සහ වේදනාව, නිතර මුත්‍රා පිට කිරීමට සිදුවීම, දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම සහ නැවත නැවත ගබ්සා වීම. මේ වගේ ගැටලුවක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න. රෝග ලක්ෂණ නැති කාන්තාවක් බිය වීමට හෝ පරීක්ෂණ කිරීමට අවශ්‍ය නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK