VOG.LKReels

ගර්භාෂයේ ගෙඩි ඇතිවන්නේ කුමන වයසේදීද?

වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට ගර්භාෂයේ ගෙඩි තිබීමේ අවදානම වැඩියි; හතර දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ කිසියම් ප්‍රමාණයක ගෙඩියක් තියෙනවා. ආර්තවහරණයෙන් පසු ගෙඩි ක්‍රමයෙන් කුඩා වෙනවා. ඒ නිසා වැඩිම අවදානම තියෙන්නේ අවුරුදු 35ත් 50ත් අතර කාලයේ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK