VOG.LKReels

සුගැබි ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න

ඔබේ ඔසප් චක්‍රය, සරුබව සහ ගර්භණීභාවය සඳහා සහකාරිය. විශේෂඥ නාරිවේද වෛද්‍යවරයෙකු සහ සුගැබි සායන කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කළ මෙය, සම්පූර්ණයෙන්ම නොමිලේ, දැන්වීම් රහිතව, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් ලබාගත හැකිය.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK