ගර්භණී මවට උපදෙස් Nuga Sewana - Dr. Chaminda Mathota

ගර්භණීි මවට උපදෙස් සහ ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.07.11

SHARE THIS WITH FRIENDS ON


More videos

*
ගර්භාෂය සහ ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු ගැන විහේෂඥ වෛද්‍ය උපදෙස්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව. An interview with Dr. Chaminda Mathota on Menstrual disorders and related conditions

*
PCOS (පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්) රෝග තත්වය ගැන VOG.LK වෛද්‍ය හමුව

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට PCOS රෝග තත්වය ගැන පැහැදිලි කරන සජීව වැඩසටහන

*
මුත්‍රා පාලනයකින් තොරව පිටවීම (Urinary Incontinence)

මැදිවියේ කාන්තාවන් බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක් තමයි, කහින විට, කිවිසුම් යන විට ඉබේම මුත්‍රා පිටවීම. මේ තත්වය සහ එයට ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්. Dr. Chaminda Mathota explains causes and treatment of urinary incontinence on Nugasewana TV program.

*
Endometriosis රෝගය ගැන ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන 2018.08.04

දරුඵල ප්‍රමාදවීමට උදරයේ වේදනාවට හේතු වෙන රෝග තත්වයක් වෙන Endometriosis රෝගය නිසා තවදුරටත් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ ආයුබොවේවා වැඩ සටහන. 2018.08.04

Latest topics

Featured Articles

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය