ආර්ථවහරනයෙන් පසු සිදුවෙන රුධිර වහනය - සුවසෙත වෛද්‍ය සාකච්ඡාව. 2016.11.21

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය සාකච්ඡාව. 2016.11.21

SHARE THIS WITH FRIENDS ON


More videos

*
මුත්‍රා පාලනයකින් තොරව පිටවීම (Urinary Incontinence)

මැදිවියේ කාන්තාවන් බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක් තමයි, කහින විට, කිවිසුම් යන විට ඉබේම මුත්‍රා පිටවීම. මේ තත්වය සහ එයට ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්. Dr. Chaminda Mathota explains causes and treatment of urinary incontinence on Nugasewana TV program.

*
Endometriosis රෝගය ගැන ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන 2018.08.04

දරුඵල ප්‍රමාදවීමට උදරයේ වේදනාවට හේතු වෙන රෝග තත්වයක් වෙන Endometriosis රෝගය නිසා තවදුරටත් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ ආයුබොවේවා වැඩ සටහන. 2018.08.04

*
ගර්භාෂය නිසා ඇතිවෙන වේදනාවන්ට අධික රුධිර වහනයට සහනය දෙන TLH සැත්කම පිළිබඳ ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන

Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන.

*
ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ Nuga Sewana - Dr. Chaminda Mathota (VOG)

ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.06.06

Latest topics

Featured Articles

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය