මදසරුබවට, ඔසප්වීම අක්‍රමවත් බවට, තරබාරු වීමට, මුහුණේ අධික ලෙස රෝම සහ කුරුලෑ ඇති වීමට හේතු වෙන සුලබ රෝග තත්වයක් වෙන පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් තත්වය

Polycystic Ovarian Syndrome. Nugasewana Doctor Segment Dr Chaminda Mathota 2016.10.31 මදසරුබවට, ඔසප්වීම අක්‍රමවත් බවට, තරබාරු වීමට, මුහුණේ අධික ලෙස රෝම සහ කුරුලෑ ඇති වීමට හේතු වෙන සුලබ රෝග තත්වයක් වෙන පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් තත්වය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.10.31

SHARE THIS WITH FRIENDS ON


More videos

*
Fibroids. ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන VOG.LK වෛද්‍ය හමුව. විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන ට පැහැදිලි කරන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට. Uterine fibroids.

*
ගර්භණී මවකට මුල් මාස කිහිපයේදී ඇතිවිය හැකි සංකූලතා (Dr. Chaminda Mathota)

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන 2016.06.20 Complications in early pregnancy. Nugasewana with Dr. Chaminda Mathota (Consultant Obstetrician and Gynaecologist) on 20.06.2016

*
ආර්ථවහරනයෙන් පසු සිදුවෙන රුධිර වහනය - සුවසෙත වෛද්‍ය සාකච්ඡාව. 2016.11.21

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය සාකච්ඡාව. 2016.11.21

*
ITN Malpara about VOG.LK The best Sri Lankan Website 2017

Bestweb.lk 2017 සම්මානය හිමිකර ගත් VOG.LK වෙබ් අඩවිය පිළිබඳ ස්වාධීන රූපවාහිනියේ මල්පාර වැඩසටහන. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

Latest topics

Featured Articles

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය