PCOS (පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්) රෝග තත්වය ගැන VOG.LK වෛද්‍ය හමුව

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට PCOS රෝග තත්වය ගැන පැහැදිලි කරන සජීව වැඩසටහන

SHARE THIS WITH FRIENDS ON


More videos

*
මවක් වීමට පෙර සූදානම. Nuga Sewana 20.12.2018 - Dr. Chaminda Mathota (VOG)

දරු පිළිසිඳ ගැනීමට පෙර සූදානම් විය යුතු ආකාරය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2018.12.20.

*
ගර්භාෂය නිසා ඇතිවෙන වේදනාවන්ට අධික රුධිර වහනයට සහනය දෙන TLH සැත්කම පිළිබඳ ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන

Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන.

*
මුත්‍රා පාලනයකින් තොරව පිටවීම (Urinary Incontinence)

මැදිවියේ කාන්තාවන් බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක් තමයි, කහින විට, කිවිසුම් යන විට ඉබේම මුත්‍රා පිටවීම. මේ තත්වය සහ එයට ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්. Dr. Chaminda Mathota explains causes and treatment of urinary incontinence on Nugasewana TV program.

*
ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ Nuga Sewana - Dr. Chaminda Mathota (VOG)

ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.06.06

Latest topics

Featured Articles

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය