VOG.LK AUDIOS

ඔසප්_චක්‍රය_හා_ගර්භාෂය_ආශ්‍රිතව_ඇතිවෙන_රෝග_තත්වයන්

ගර්භාෂය සහ ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.

ගර්භණී_සමය_සහ_ඒ_ආශ්‍රිතව_ඇති_වෙන_ගැටළු_-_ගැබිණි_මවට_වැදගත්_උපදෙස්_රැසක්

ගර්භණී මවක් දැන ගත යුතු වැදගත් කරුණු රැසක් ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව. Radio programmes by Dr. Chaminda Mathota

ආර්ථවහරනය_(Menopause)_ගැන_දැන_ගන්න.

කාන්තාවකගේ ඔසප් චක්‍රය නතර වෙන අවස්ථාව සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව. A radio programmes by Dr. Chaminda Mathota

ඩිම්බ_කෝෂ_වල_ගෙඩි_ගැන_දැන_ගන්න

Radio programmes by Dr. Chaminda Mathota ඩිම්බ කෝෂ වල ඇතිවෙන ගෙඩි ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.


Latest topics

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය