Fibroids. ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන VOG.LK වෛද්‍ය හමුව. විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන ට පැහැදිලි කරන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට. Uterine fibroids.

SHARE THIS WITH FRIENDS ON


More videos

*
ඩිම්බ කෝෂවල ගෙඩි පිළිබඳ ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන.

ඩිම්බ කෝෂ වල ඇතිවිය හැකි ගෙඩි මොනවාද? මේ ගැන දැනුවත් වෙමු. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. Ovarian Cysts. Nugasewana TV program. Dr. Chaminda Mathota (VOG)

*
දරු ඵල පමාවට හේතු සහ ප්‍රතිකාර (Subfertility - Causes and Treatments)

මදසරුබවට හේතු සහ ප්‍රතිකාර ගැන සවිස්තරාත්මක සාකච්ඡාවක් ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වැඩසටහන 2016.10.21 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට. Dr. Chaminda Mathota (Consultant Obstetrician and Gyanaecologist) on Suwa Setha Radio program on (SLBC Sinhala National Service)

*
Caesarean section. සිසර් සැත්කම ගැන පැහැදිලි කිරීමක් VOG.LK

සිසේරියන් සැත්කම ගැන දැන ගන්න. 2018.08.18 දින ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සිසේරියන් සැත්කම ගැන පැහැදිලි කරයි. Caesarean Section - Dr. Chaminda Mathota on Jathika Rupavahini Ayubowewa program

*
ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ Nuga Sewana - Dr. Chaminda Mathota (VOG)

ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.06.06

Latest topics

Featured Articles

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය