උදරයේ වේදනාවට, දරු ඵල ප්‍රමාදවීමට හේතුවෙන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන පැහැලිදි කිරීමක්. 2017.01.30 ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග. Nugasewana TV program on 30.01.2017. A discussion with Dr. Chaminda Mathota (Consultant Obstetrician and Gynaecologist) on Endometriosis.
SHARE THIS WITH FRIENDS ON